දිවයින ආශ්රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි පැය 24 පුරාත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හෙට (13) පස්වරු 04.00 දක්වා බලපැවැත්වෙන පරිදි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනය පහතින් දැක්වේ.
RN