*
Wednesday, May 22, 2024
spot_img

Latest Posts

සංචාරකයන් වෙනුවෙන් සහනයක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් 5ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

මේ වනවිට 2023 වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව මිලියනයක් පසුකර ගොස් ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan