(Video) ලෝකයේ හැමදාම අංක එකට සිටින ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාංගණ සේවකයින්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 15,  කොළඹ LNW:

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දි,ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාංගන සේවකයන් යනු ලෝකයේ වෙනත් ක්‍රිකට් ක්‍රිඩාංගණ සේවකයන්ට වඩා ඉදිරියෙන් සිටින පිරිසකි.

මේ ඔවුන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත – ශ්‍රී ලංකා තරගයේදී අතර මැද වට වර්ෂාවෙන් පිටියත් තරගයත් බේරා ගැනීමට යුහුසුලුව ක්‍රියාත්මක වූ අයුරුයි.

https://youtu.be/4pPEFF9ezUY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...