*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මහින්දට එරෙහිව නාවලපිටියේ විරෝධතා. පිරිසක් පොලිස් අත්අඩංගුවට !

අද (16) නාවලපිටියේ පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනයට සහභාගී වීම සඳහා එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණෙද්දී ඒ මහතාට විරෝධය පළ කරමින් නාවලපිටිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

එම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් ද යොදවා තිබෙනු දක්නට ලැබිණි.

විරෝධතාව අතරේ තරමක උණුසුම් තත්වයක් හටගත් අතර පොලිසිය විසින් උද්ඝෝෂකයින් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් බවත් සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan