*
Friday, March 29, 2024
spot_img

Latest Posts

2023 අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව අද සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිත ය.

අද උදෑසන 09.30 – 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර 10.30 – 05.00 අතර කාලය තුළ ඛනිජ තෙල් විශෙෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ.

ඉන් අනතුරුව සවස 05.00 – 05.30 දක්වා රජය විසින් ගෙන එන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වෙනු ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan