ඇමති කංචනගෙන් තෙල් සංස්ථා සේවකයින්ට අනතුරු හැඟවීමක්

ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන වෘත්තීය සමිති හා සේවකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි යටතේ මෙසේ අදාළ නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අමාත්‍යවරයා මෙම අනතුරු හැඟවීම කර ඇත්තේ අද (18) දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති තත්වයක් තුළ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...