වලිගය පාගා නොගත් එකම වාමාංශිකයා : වික්‍රමබාහු ….

Date:

ලංකාව ඇතුලේ ජාත්‍යන්තරවාදී කම්කරුවෙක් හැදෙන්ට නම් ඒ සඳහා මුලින්ම කරන්ට ඕන ගෝළීය ප්‍රාග්ධනයට ලංකාවට එන්ට ඉඩ හදලා දෙන එක….

නමුත් ලංකාවේ හිටපු සෑම වාමාංශික ව්‍යාපාරයක්ම කලේ පිටින් එන ප්‍රාගධනයට විරුද්ධ වෙච්ච එක..

ඇත්තටම 88,89, කැරැල්ල ගැහුවේ පිටින් එන ප්‍රාගධනයට සහ ඒ තුලින් රට තුල කම්කරු පංතියක් නිර්මාණය වීමට එරෙහිවයි..

එහිදී කැරැල්ලේ නියෝජනය හදා ගත්තේ ගැමි, ගොවි ආන්තික ලුම්පන් සමාජ ස්තරවල එකතුවකින් …

ලංකාව තුල ජාත්‍යන්තර වාදී කම්කරු පන්තියක් නිර්මාණය වෙන්ට නම් මුලින්ම කල යුත්තේ ලෝක ප්‍රාගධනයට දොර විවෘත කරන එක බව වටහා ගත් ලංකාවේ එකම වාමාංශිකයා වික්‍රමබාහු ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...