ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ඇප මුදල් වැඩිකිරීමට යෝජනාවක්

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් තැන්පත් කළ යුතු ඇප මුදල ඉහළ දැමීමට රජය යෝජනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයකු දැනට තැන්පත් කළ යුතු රුපියල් 50,000 ක ඇප මුදල රුපියල් ලක්ෂ 26ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය ඉදිරිපත් වන අයෙකු දැනට තැන්පත් කළ යුතු රුපියල් 75,000 ක ඇප මුදල රුපියල් ලක්ෂ 31ක් දක්වාත් වැඩිකිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

මේ ඇප මුදල් වලින් ද රුපියල් ලක්ෂය බැගින් ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස තැන්පත් කළයුතු බවට ද යෝජනා වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...

කිරිඳිවැලදී හමු වූ රු.මි 22.5ක ‘අයිස්’..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW : කිරිඳිවැලදී රුපියල් මිලියන...

ආරණ්‍ය සේනාසනයක සැඟව සිටි ඥානසාර හිමි අත්අඩංගුවට !

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්...