*
Friday, May 3, 2024
spot_img

Latest Posts

යල කන්නයෙන් නෙළාගත් නැවුම් අස්වැන්න ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත

සටහන –නදීක දයා බණ්ඩාර
මහනුවර (LNW): යල කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ නැවුම් සහල් දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කරන යල අස්වනු මංගල්‍ය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී (20) සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ තේවාවභාර හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා ඇතුලු සම්භාවනීයන්ගේ සහභාගීත්වයෙන් මෙම පූජාව පැවැත්විණි.

යළ කන්නයේ නෙළ ගත් සහල් අස්වනු දන්තධාතූන් වහන්සේ වෙත පූජා කොට කෘතවේදීත්වය පළ කිරීමත් එළැඹෙන මහ කන්නයේදී සාර්ථක කන්නයක් අපේක්ෂා කිරීමත් මෙහි අරමුණ බව ඒකාබද්ධ ජාතික ගොවි සංවිධාන ගොවිසංවිධාන සභාපති සුනිල් ගමගේ මහතා කීවේය.

මිනිපේ මහා වාරි ව්‍යාපාරය ඇතුලු මහවලි ව්‍යාපාරයේ ගොවියන්ගේ නැවුම් සහල් අස්වනු පූජා කිරීම මෙහිදී සිදුවිය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අපිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීන් ද ගොවි සංවිධාන නියෝජිතයන් හා ගොවියන් පිරිසක් මෙම පූජාව සඳහා එක්විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan