හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි හදිසි තත්ත්වයක්

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හිස්බුල්ලා සංවිධානය විසින් මීට සුළු මොහොතකට පෙර ටෙල් අවිව්හි තදාසන්න ප්‍රදේශයක ඊශ්‍රායල් හමුදා කඳවුරක් වන ග්ලිලොට් හා ඒ ආසන්නයේ පිහිටි නාවික හමුදා කඳවුරක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් අගනුවර වන ටෙල් අවිව්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

මිට අමතරව බටහිර ඉවුරේ ජනාවාස තුනක් වන Beit, Aryeh හා Ma’agan Michael ජනාවාස වලද ගුවන් ප්‍රහාර සයිරන් නාද වී ඇති අතර ජිවිත හානි කිසිවක් වාර්තා නොවේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබුණේ, ලෙබනනයේ සිට මධ්‍යම ඊශ්‍රායලය දෙසට 5ක් සහ උතුරට 15ක් දෙසට රොකට් 20ක් පමණ එල්ල කළ බවත්, ඒවා වළක්වා ගැනීමට උත්සාහ කළ බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

(VIDEO) ගල්ගමුවේ කාවන්තිස්ස ඇතා: වැසි මැද සිදුකෙරෙන අභියෝගාත්මක ජීවිත බේරාගැනීමේ සටන

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : https://youtu.be/Twacw6y1y4k ගල්ගමුවේ මහා වනාන්තර...

අපිට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි යන්නේ ජනවරමේ සාරයට අනුව – ඇමති බිමල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුවට තුනෙන් දෙකට ඇබ්බැහි වීමේ කිසිදු අවශ්‍යතාවක්...

සරණ ගුණවර්ධනගේ බිරිඳ අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : හිටපු නියෝජ්‍ය අමාත්‍ය...

දිට්වා’ වැනසූ උමා ඇළ මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතුවල දැන් තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑමෙන් දැඩි ලෙස...