*
Friday, May 3, 2024
spot_img

Latest Posts

කෙහෙළිය සෞඛ්‍යයෙන් පරිසරයට. තවත් ඇමති ධුර කිහිපයක වෙනසක් !

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබාදී ඇති අතර ඒ, පතිරණ මහතා දරණ කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව ය.

කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරණ මහින්ද අමරවීර මහතාට ඊට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය ද ලබාදී ඇත.

මීට අමතරව වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍ය ධුරය රංජිත් සියඹලාපිටිය මහතාට ලබා දී තිබේ. ඒ ඔහු දැනට දරණ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan