බන්ධනාගාර රැදවියන් සහ පොලිස් නිලධාරීන් රැසක් මතට ඇබ්බැහි වෙලා – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :

බන්ධනාගාර ගත රැඳවියන්ගෙන් 70%ක් පමණ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පොලිස් නිලධාරින් 20% ක් පමණ ද ඊට ඇබ්බැහි වී ඇති බවයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ‍‍, අනිවාර්යයෙන්ම ඉදිරියේදී මත්ද්‍රව්‍ය උවඳුර මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...