එජාපයට එකතු වෙන්න හදන පොහොට්ටු ප්‍රබලයෝ කවුද? (VIDEO)

Date:

ආණ්ඩුව දැන් කරමින් හිදින්නේ මඩට වැටුණු මිනිසෙක් ඉන් ගොඩ ඒමට දගලනවා වැනි වැඩක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පැවසුවේය.

ඒ, අද (25) ”නිදහස” ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණ විශාල වශයෙන් බදු ආදායම් පහළ දමා ගත් අයුරින් දැන් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බදු පනවමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් තමන් ඇතුළු 13 දෙනෙකු ප්‍රථමයෙන් ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයට එකතු වුවා සේ දැන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුද පොහොට්ටුවේ බිඳ වැටීමක් තිබෙන බවත් හිතා ගැනීමට හෝ නොහැකි පොහොට්ටු ප්‍රබලයින් පිරිසක් ජනාධිපතිවරයා සමඟ එකතුවීමට සැලසුම් කරමින් සිටින බවත් රත්නසේකර මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...