රට හදන අපි එකට මාලිමාවට ජයග්‍රාහී රත්නපුර ජනතා රැලිය ඇරඹේ! (LIVE)

කොළඹ LNW:2024 මහ මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහනේ ජාතික ජන බලවේගයේ රත්නපුර මහජන රැළිය මේ වන විට ආරම්භ වී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්,සුභ පතන්නන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටින අයුරු දැකගත හැකියි.

මෙම රැළියට ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...

ශ්‍රී ලංකා රතු කුරුසයට සිංගප්පූරුවේ ජනාධිපති සම්මාන!

කොළඹ LNW:පසුගියදා (22 )දා සිංගප්පූරුවේ Novotel Hotel හි පැවති...

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...