හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෝහා හි සමාගමක සේවයේ නිරතව සිටි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම නියම කර ඇත. ඒ ඔත්තු බැලීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

දෝහා හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් එම දඩුවම නියම කර ඇති බවත්, ඉන්දීය රජය අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය සංවේගය මෙන්ම කනස්සල්ල පළ කර ඇති බවත්, එම දඩුවම ඉවත් කර ගැනීමට අවශ්‍ය විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මරණ දඩුවම නියම වූ ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනා 2022 අගෝස්තු මාසයේ සිට කටාර් බලධාරීන් භාරයේ සිට ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...