‘AKEBONO’ (DD 108) නෞකාව ත්‍රිකුණාමලයට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිල සංචාරයක් සඳහා අද (28) උදෑසන, ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ” AKEBONO’ (DD 108)” නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දුවී තිබේ.

මෙම ආගන්තුක නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර තිබුණු අතර . Destroyer වර්ගයට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව, දිගින් මීටර් 150.5ක් බව නවික හමුදාව පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...