හමුදාවට පොදු සමා කාලයක් …

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2022 නොවැම්බර් 15 වනදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක වේ.

2022 ඔක්තෝබර් 25 වන දින හෝ ඊට පෙර නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකළ අයවලුන් සඳහා පමණක් මෙම පොදු සමා කාලය වලංගු වන අතර ඔවුන් වෙතින් හමුදාවට අයවිය යුතු මුදලක් තිබේ නම් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පෙර එම මුදල ගෙවීමට කටයුතු කළයුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...