මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය අද දෙවැනි දිනටත්! එහෙත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වන බව , එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අදාළ බලධාරීන් පවතින ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බවද පැවසූ එ මහතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...