*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ලංවිම 54 වෙනි සංවත්සරයදා විදුලි සේවකයින්ගෙන් විරෝධයක් – ගැටළු රැසකට විසඳුම් ඉල්ලයි!

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලයේ 54 වැනි සංවත්සර දිනය මූලික කර ගනිමින් විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද (01) පෙරවරුවේ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විදුලි සේවකයන් විරෝධතාවක නිරත විය.

ලංකා විදුලි සේවක සංගමයේ මූලිකත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය, සේවක වැටුප් ගැටලු ආදී කරුණු ද මෙම විරෝධතාවට හේතු වී තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan