පිරමීඩ් මුදල් ගනුදෙනුවකට ONMAX DT හි 05 දෙනෙකු අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස විසින් ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, පිරමීඩ් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව බව වැඩිදුරටත් වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සුවිශේෂී ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හම්බන්තොට ජාත්‍යන්තර වරාය...

ඥානසාර හිමිට ලැබුණු නියෝගය!

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල...

“මවකගේ ජීවිතයේ අඳුරුතම හෝරාව”: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්

හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක ගේ වැඩිමහල් පුත් කණිෂ්ක...

සූර්ය බලශක්ති කර්මාන්තය අවදානමේද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 2027 විදුලි අර්බුදය...