ඝාතන කුමන්ත්‍රණයක් තියෙනවාද සැකයි – ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනාධිපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්

කොළඹ LNW:සිය ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.

හිටපු ජනාධිපතිවරු අතරින් වැඩිම තර්ජන ඇත්තේ තමන්ට බවට කරුණු දක්වා ඇති තත්ත්වයක ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් 50 දෙනා 30කට අඩු කිරීමට ගෙන ඇති නිර්ණායක ප්‍රේහේලිකාවක් බවයි කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ.

සිය ස්වාමී පුරුෂය වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාවද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද යන සැකය මතුවන බවයි හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මඟින් පෙන්වාදී ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...