*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

දෙවැනිදා උද්ඝෝෂණය කැඳ හැළියක් – අනුර දිසානායක (VIDEO)

පසුගිය නොවැම්බර් 02 වනදා පැවති උද්ඝෝෂණයට තමන් සහභාගී නොවූයේ එය අරමුණක් නැති, සංවිධානාත්මක නැති එකක් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එය කැඳ හැළියක් බව පැවසූ ඒ මහතා තමන් එවැනි කැඳ හැළිවල අඩුම කුඩුම වීමට සූදානම් නොමැති බවත් සඳහන් කළේය.

එසේම එම උද්ඝෝෂණයට තම පක්ෂය සහභාගී නොවන්නේ ඇයිදැයි ඇසූ අයට පිළිතුර එම උද්ඝෝෂණයේදී ලැබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ අම්බලන්ගොඩදී පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan