ජනපති රනිල් ඊජීප්තුව බලා පිටව යයි …

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අළුයම ඊජීප්තුව බලා පිටව ගොස් තිබේ.

ඒ, ඊජීප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ ලෝක සමුළුවට සහභාගී වීම සඳහා ය.

ඒ අනුව ජනාධිපතිවරයා අද අළුයම 02.50 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඩුබායි රාජ්‍යය බලා පිටව ගොස් ඇති අතර එහි සිට ඊජීප්තුව බලා යාමට නියමිතව ඇත.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජීප්තු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...