මෙට්‍රික් ටොන් 60,000 ක ගල් අඟුරු රැගත් නෞකාවක් ඊයේ (10) දින ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඒවා ගොඩබෑම අද (11) දින සිදුවන බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම ගලු අඟුරු තොගය ලැබී තිබෙන්නේ දකුණු අප්‍රිකාවෙන් බවයි වාර්තා වෙන්නේ.
ගතවූ සති කිහිපය තුළ ගල් අඟුරු තොග රැගත් නෞකා තුනක් දිවයිනට පැමිණ ඇති බව ද ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.
MIAP