Monday, December 4, 2023
spot_img

Latest Posts

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට !

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනෙකු ඊයේ (10) සවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ව්‍යාපෘතියක් සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී ය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමු පළාත්සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.