Monday, December 11, 2023
spot_img

Latest Posts

ඉහළම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර තිබේ.

එමෙන්ම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්.සේනාරත්න මහතා මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන ලෙස ස්ථාන මාරු කර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.