පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන්ම මාලිමාවට 79% ක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ලේ නිල ඡන්ද තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට මඳ වේලාවකට පෙර නිකුත් විය.

ඒ, පහත පරිද්දෙනි.

ජාතික ජන බලවේගය – 32296 – 79.08%
සමගි ජන බලවේගය – 3523 – 8.63%
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1964 – 4.81%
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1846 – 4.52%
සර්වජන බලය – 607 – 1.49%
වෙනත් – 605 – 1.48%

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...