ස්වාධීන වූ අනුර යාපා කණ්ඩායම සජිත්ගේ සජබ සමග සන්ධානගත වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග සන්ධානගතව තිබේ.

අද (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම මෙසේ සජබ සමග සන්ධානගතව ඇති බව සඳහන්.

එසේම මෙම සාකච්ඡාවට රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි.

මෙසේ සජබ සමග සන්ධානගත වූ මන්ත්‍රීවරුන් වන්නේ

අනුර ප්‍රියදර්ශන යාපා
චන්දිම වීරක්කොඩි
ජයරත්න හේරත්
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

යන මහත්ම මහත්මීන් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරකාපොළ මාරාන්තික රිය අනතුරක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: කොළඹ - නුවර ප්‍රධාන...

AYU PRASADHANI 2026 ජාත්‍යන්තර සමුළුව ඇරඹෙයි..

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ​"ඖෂධ ලබාදීම පමණක් නොව,...

Atletico Madrid vs Barcelona: ලාලිගා ශූරතා සටන උණුසුම් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW: ස්පාඤ්ඤ ලාලිගා පාපන්දු තරඟාවලියේ...