අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම 18 ?

මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම බොහෝදුරට නොවැම්බර් 18 වනදා සිදුකෙරෙනු ඇති බව ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජාතික ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන සිටින අතර මෑත ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව ඔවුන් විසින් පිහිටුවීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...