පලස්තීනයේ නිදහස වෙනුවෙන් උතුරු දකුණු සහෝදරත්වය අද කොළඹට!

Date:

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (16) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

උතුරු දකුණු සහෝදරත්වය සංවිධානය විසින් එය සංවිධානය කර තිබුණු අතර කොටුව දුම්රිය පොළ ඉදිරිපිටයි එය පැවැත්වුණේ.

”ජීවිත බේරනු මිනිසුන් නොමරනු” යන මැයෙන් එය සංවිධානය කර තිබුණි.

ඊශ්‍රායල හමාස් යුද්ධය අවසන් කොට පලස්තීන වැසියන්ට නිදහස උදාකරදීමේ ගෝලීය ප්‍රයත්නය තුළ ශ්‍රී ලංකාවද සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සිටින අතර එහි තවත් එක් අදියරකුයි මෙලෙස පැවැත්වුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...