විපක්ෂ නායක ධුරය යළිත් සජිත්ට

0
549

සටහන – රුවන් නෙළුගොල්ල

10 වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව පිළිගන්නා බව කථානායක අශෝක රන්වල මහතා නිවේදනය කළේය.

පසුගිය පාර්ලිමේන්තුවේත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා ය.