විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල පුදුමයක් නෙවෙයි ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද ඇත්තේ විකෘති ආණ්ඩුවක් බවත් ඒ විකෘතිය මැතිවරණයක් තුළින් ප්‍රකෘතියක් බවට පත් වනතුරු පාර්ලිමේන්තුවේ තත්ත්වය මෙයම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මුළු රටම පීඩනයට පත්ව, බරපතළ අසහනයකින්, බංකොලොත් බවකින් සිටින මොහොතේත් ඒ පිළිබඳ වගේ වගක් නැති ආණ්ඩුවකින් මීට වඩා යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවති අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...