*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පහසු ඇඳුම ගුරුවරියන්ට අදාළ නෑ. චක්‍රලේඛය වෙනස් කරනවා – අධ්‍යාපන ඇමති

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවසර ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය ගුරුවරුන්ට අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ඒ අනුව එම චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ගුරුවරියන් සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ගැලපෙන ඇඳුම්වලින් සැරසී පාසැල් පැමිණ තිබීම පිළිබඳව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan