රෝ ඔත්තු සේවයේ ප්‍රධානියා ලංකාවට. ජනපති සහ බැසිල් සමග සාකච්ඡා

Date:

ඉන්දීය “රෝ” ඔත්තු සේවයේ ප්‍රධානියා වන සමන්ත් ගෝයල් මහතා මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇති බව වාර්තා වේ.

එම සංචාරයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවී සාකච්ඡා කර ඇති බවත් සඳහන්.

එමෙන්ම ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාව ද හමුවී සාකච්ඡා කර ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...