ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින තමන් ඇතුළු කණ්ඩායම වෙනම පක්ෂයක් පිහිටුවාගෙන නොමැති බව අනුර ප්රියදර්ශන යාපා මහතා පවසයි.
ඒ අනුව, හැකි නම් තම කණ්ඩායමට එරෙහිව විනය ක්රියාමාර්ග ගන්නා ලෙසයි ඒ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග කරන්නේ.
රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති විශේෂාංග වැඩසටහනකට එක්වෙමින් අනුර ප්රියදර්ශන යාපා මහතා මේ බව සඳහන් කළේය.
RN