*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

බන්ඩි පොහොර රුපියල් 9000 ට!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බවත්, රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව, රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් රුපියල් 9000කට බන්ඩි පොහොර ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan