විදුලි කප්පාදුව වැඩිවෙයි !

නොවැම්බර් 28 වනදා සහ 29 වනදා යන දෙදින තුළ දිනකට පැය 02 විනාඩි 20 ක් බැගින් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කාණ්ඩ සඳහා දහවල් කාලයේ පැයකුත් රාත්‍රී කාලයේ පැය 01 විනාඩි 20කුත් වශයෙන් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

මීට පෙර විදුලි කප්පාදුව සිදු කෙරුණේ දිනකට පැය 02ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...