මුදා ගැනීමේ මෙහෙයුම්: ගුවන් හමුදාවේ ගොඩබිම් මෙහෙයුම්වලින් 870කට වැඩි පිරිසක් මුදාගනී!

Date:

කොළඹ LNW:දිවයිනට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම්වලට අමතරව ගොඩබිමින් ක්‍රියාත්මක මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් මුළු දිවයින පුරාම සිදු කෙරෙමින් පවතියි.

එම මෙහෙයුම් සදහා ගුවන් හමුදා කදවුරුවල සේවා පුද්ගලයින් 1666ක් සහභාගි වි ඇති අතර ජල ගැලීම්, කදු නායයෑම්, රොගාතුරව සිටින පිරිස් ප්‍රතිකාර සදහා යොමු කිරීම් සහ ගංවතුරෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් 870 පමණ ප්‍රමාණයක් මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (16) දවසේ කාලගුණ අනාවැකිය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 16) දිනයේදී දිවයිනේ බොහෝ...

අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල...

IMF විශේෂ දූත පිරිසක් ලබන සතියේ දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක්...

හද වේදනා මෙසේ රැයේ කියා – රාජු බණ්ඩාර සමුගනී !

ප්‍රවීන ගායන ශිල්පියකු සහ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු...