කොළඹ – නුවර මාර්ගය යක්කල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දැමේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

කොළඹ – නුවර මාර්ගය යක්කල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ මාර්ගයේ ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව තහවුරු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...