උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ උසස් වූ මනුස්සකම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03.කොළඹ LNW :

රට පත්ව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් රට තුළට දස දෙසින් ආධාර සහ සහන කණ්ඩායම් පැමිණෙමින් තිබෙන මොහොතක අපගේ ආරක්ෂක අංශද තම උපරිම ශක්තිය යොදා තිබෙන්නේ සුළි කුණාටුව සමඟ රටේ අසරණ වු සුවහසක් ජනතාව දිවා රෑ නොබලා එයින් මුදවා ගැනීමටයි.

ඒ අතරේ පොලිස් රාජකාරියේ නිරතව සිටින තවත් උප පොලිස් පරීක්ෂකවරයකුගේ යහපත් කටයුත්තක් පිළිබඳ වාර්තාවේ.

ඒ තම මාසික වැටුපෙන් දින පහක වැටුප් ප්‍රමාණයක් ආපදාවෙන් අසරණ වූ ජනතාවට ලබාදීමට එම උප පිරිස් පරීක්ෂකවරයකවරයා තීරණය කර තිබීමයි.

මෙවැනි මහත්මා ගති ඇති රාජ්‍ය නිලධාරින් සැබවින්ම අගය කළ යුතු නොවේද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...