ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් කරයි!

කොළඹ LNW:පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය විසින් ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක් නම් කර තිබේ.

01.මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
02.නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය
03.බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
04.කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
05.මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
06.කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය
07.ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
08.මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය
09.අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
10.කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය
11.යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
12.පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
13.මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය
14.පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
15.රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
16.මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය
17.මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
18.අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය
19.ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය
20.කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය
21.වව්නියාව‍ පරිපාලන දිස්ත්‍රික්කය
22.කළුතර පරිපාලන දිස්ත්‍රික්කය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...