කැළණියේ ගින්නක්

Date:

කැළණිය, ගල්බොරැල්ල, වරාගොඩ පාරේ පිහිටි ගොඩනැගිල්ලක අද (05) උදෑසන ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

පෞද්ගලික ආයතනයක භාණ්ඩ ගබඩාවක් වශයෙන් භාවිතා කෙරෙන එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් එම මහල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව සඳහන්.

කොළඹ නගරසභාවට අයත් ගිනි නිවන රථ 6ක් පැමිණ ගින්න පාලනය කිරීමට උත්සාහ දරමින් සිටින අතර ප්‍රදේශයේ විදුලියත් විසන්ධි කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...