*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලිට්‍රෝ ගෑස් මිල යළි වැඩි කෙරේ. නව මිල ගණන් මෙන්න

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව ආයතනය ආරක්ෂා කරගැනීම සඳහා අවම මිල වැඩිකිරීමක් සිදුකිරීමට සිදුව ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ඒ අනුව, නව මිල ගණන් දක්වමින් එම සමාගම නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan