*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මෙක්සිකෝවේ අපරාධ කල්ලියක් සහ ගම්වැසියන් අතර ඇති වූ ගැටුමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අපරාධ කල්ලියක තුවක්කුකරුවන් සහ කුඩා ගොවි ප්‍රජාවක පදිංචිකරුවන් අතර ගැටුමකින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය අයගෙන් 10 දෙනෙකු අපරාධ කල්ලි සාමාජිකයන් වන අතර හතර දෙනෙක් ගමේ පදිංචිකරුවන් වේ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ, ප්‍රාදේශීය ගොවීන්ට අක්කරයකට (හෙක්ටයාරයකට) කප්පම් ගාස්තුවක් ගෙවන ලෙස ඉල්ලා කරන ලද නියෝගයකට ප්‍රතිචාර වශයෙන් මෙම ගැටුම හටගත් බවත්, දෑකැත්ත සහ දඩයම් රයිෆල් සහිත ගම්වැසියන් ස්වයංක්‍රීය වෙඩි තැබීම් මධ්‍යයේ කල්ලි සාමාජිකයන් යැයි සැක කරන අය පසුපස හඹා ගොස් පැහැර දුන් බවත්ය.

මෙක්සිකෝ ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෙල්ෆිනා ගෝමස් සහ අනෙකුත් ප්‍රාදේශීය නායකයින් ප්‍රචණ්ඩත්වය හෙළා දුටුවේය. එය වසර ගණනාවක් තිස්සේ කෙමෙන් කෙමෙන් පැසුණු කලාපීය ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් බව ඔවුහු පැවසූහ.

සශිකලා මධුෂාණි – outboundtoday

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan