සිංගප්පූරුව මරණීය දණ්ඩනය දැඩිව ක්‍රියාත්මක කරයි

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රමුඛ මානව හිමිකම් කණ්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින්ගේ විරුද්ධත්වය නොතකා, සිංගප්පූරුව සිය රට තුළ මරණ දඬුවම දැඩිව ක්‍රියාත්මක කරගෙන යන බව වාර්තා වේ.

එරට ආණ්ඩුව සඳහන් කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මඟින් සිංගප්පුරුව ලෝකයේ ආරක්ෂිතම ස්ථානවලින් එකක් බවට පත් කළ හැකි බවයි.

සිංගප්පූරුවේ දැඩි නීති යටතේ, හෙරොයින් ග්‍රෑම් 15කට වඩා රැගෙන යන ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය හිමිවනු ඇති අතර සිංගප්පුරුව තුළ මේ වන විට 9 දෙනෙකු එල්ලා මරා දමා ඇති අතර තවත් 50 දෙනෙකු පමණ දඬුවම් පැමිණවීමට නියමිත වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...