‘සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමු’ – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නත්තල් දිව්‍ය පූජාවේදී ‘සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇස් යොමු කරමු’ යනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දේශනා කළේය.

වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ ඊයේ රාත්‍රියේදී නත්තල් දිව්‍ය පූජාවේ මුලසුන දැරූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, “නත්තලේ ආශ්චර්යය” නම් අනන්ත දෙවියන් වහන්සේ යනුවෙන් පවසා සිටියේය.

යේසුස් වහන්සේගේ සාමය පිළිබඳ පණිවිඩය ඔහු උපන් දේශයේම “යුද්ධයේ නිෂ්ඵල තර්කනය” මගින් ගිල්වනු ලබන බව ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය ගැන සඳහන් කරමින් පාප් වහන්සේ ප්‍රකාශ කළේය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙහිදී මැද පෙරදිග සාමය සඳහා ආයාචනා කර සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...