වාණිජ්‍ය බැංකු දැවැන්ත අනතුරක – බිලියන 455 ක හිගයක්

මෙරට වාණිජ්‍ය බැංකුවල රුපියල් බිලියන 455 ක හිගයක් ඇතිව තිබෙන බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.

විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ පොලී අනුපාත සහ විනිමය අනුපාත කෘත්‍රිම ලෙස පාලනය කිරීම හේතුවෙන් මෙවැනි අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවයි.

වාණිජ්‍ය බැංකු කඩා වැඩීමට ඉඩ නොතබා කඩිනමින් මහබැංකුව බැංකු පද්ධතියට අරමුදල් සැපයිය යුතු බවද ඔහු අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...