*
Sunday, December 8, 2024
spot_img

Latest Posts

විදුලිබල මණ්ඩලය වරද පිළිගනී!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 09 වනදා දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවූ අතර, එදින දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහිදී, විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ, පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බවට පිළිගන්නා බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan