අගමැති මහින්ද නව වසරේ ඩුබායි සංචාරයකට …

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඩුබායිහි පැවැත්වෙන 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයෙහි ගෝලීය උත්සවය 2022 ජනවාරි 03 වනදාට යෙදී ඇති අතර එහි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා ලැබී ඇත.

ඒ අනුව ඒ මහතා ජනවාරි 02 වන දින ඒ සඳහා දිවයිනෙන් පිටව යෑමට නියමිතය.

කෙසේවෙතත් සමීප ආරංචිමාර්ග සඳහන් කළේ ඇතැම් විට සෞඛ්‍යමය හේතූන් මත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයට සහභාගී නොවීමට ද ඉඩ ඇති බවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...