වෙඩි වැදීමකින් හංවැල්ලේ පුද්ගලයෙකු මිය යයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04,, කොළඹ (LNW): හංවැල්ල නිරිපොල ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

කැබ් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර, මියගිය පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවන බව සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...